PIRIVENA.LK — JLPT මට්ටම්

JLPT N5ජපන් භාෂා පාඨමාලාව

ජපන් භාෂාව ශුන්‍යයේ සිට ආරම්භ කරන ඔබට ගැලපෙන පළමු පියවර. ව්‍යාකරණ, කන්ජි, වචන මාලාව, කියවීම සහ ශ්‍රවණය — JLPT N5 විභාගය සඳහා අවශ්‍ය සියල්ල එකම තැනකින්, නොමිලේ.

191+
මුළු පාඩම්
5
අධ්‍යයන අංශ
103
N5 කන්ජි අක්ෂර
100%
FREE

N5 අධ්‍යයන අංශ

JLPT N5 ගැන දැනගත යුතු කරුණු

  • විභාග කාල සීමාව: Vocabulary/Grammar/Reading විනාඩි 105ක් + Listening විනාඩි 30ක්.
  • අවශ්‍ය කන්ජි ගණන: දළ වශයෙන් 103ක්, වචන 800ක් පමණ.
  • Pass Mark: සමස්ත ලකුණු 180න් අවම වශයෙන් 90ක් සහ එක් එක් අංශයෙන් අවම ලකුණු ප්‍රමාණයක් අවශ්‍යයි.
  • පහත ඇති ව්‍යාකරණ → වචන මාලාව → කන්ජි → කියවීම → ශ්‍රවණය අනුපිළිවෙලින් ඉගෙනීම නිර්දේශ කරමු.