Quiz Paper Generator Tutorial · Pirivena.lk
ලියවිල්ල · Tutorial

Quiz Paper Generator
A සිට Z දක්වා ඉගෙනගනිමු

ප්‍රශ්නාවලිය generate කරගන්නේ කෙසේද? සියලු settings, options, සහ tricks සිංහලෙන්.

කියවීමට: මිනිත්තු 5
සිංහල
Mobile Ready
Free & Premium
Tutorial Map — ඔබට අවශ්‍ය කොටසට Jump කරන්න
01
Login / Register කරන්නේ කෙසේද?
ගිණුමක් නොමැති නම් — Register. ඇත්නම් — Login.
Login නොකළත් දිනකට 2 free papers generate කළ හැකිය. නමුත් account එකක් ඇත්නම් usage track කිරීමට ප්‍රයෝජනවත් වේ.
1
pirivena.lk website එකට යන්න
Browser address bar එකේ pirivena.lk type කර Enter 누. Mobile නම් Chrome/Safari browser use කරන්න.
2
Navigation menu එකේ "Login" button ඔබන්න
Top right corner එකේ Login button දිස් වේ. Mobile නම් menu icon (☰) ඔබා Login සොයා ගන්න.
3
Account නොමැත්නම් Register කරන්න
Login page එකේ "Register / New Account" link ඔබා:
Full Name — ඔබේ සම්පූර්ණ නම (සිංහලෙන් හෝ English)
Email — valid email address
Password — ශක්තිමත් password (min 6 chars)
Phone — ඔබේ Whatsapp number
ඉන්පසු "Register" button ඔබන්න.
4
Account ඇත්නම් Login කරන්න
Email සහ Password ඇතුළත් කර "Login" button ඔබන්න. ඉන්පසු ඔබේ නම top bar එකේ දිස් වේ.
Login වූ පසු top bar එකේ ඔබේ නම සහ Crown icon (premium නම්) දිස් වේ. දිස් වුනා නම් සාර්ථකයි!
02
Quiz Generator Page එකට යන්නේ කෙසේද?
ප්‍රශ්නාවලිය generate කරන main page.
1
Menu → "Quiz Generator" ඔබන්න
Website top navigation menu එකේ "Quiz Generator" හෝ "ප්‍රශ්නාවලිය" link ඔබන්න. නැත්නම් directly pirivena.lk/quiz-gen.php URL type කරන්න.
2
Page load වූ පසු status check කරන්න
Page top එකේ ඔබේ status show වේ:
🟢 Premium Card — Premium plan active. Countdown timer දිස් වේ.
🟡 Free Banner — Free user. දිනකට 2 papers, max 10 ප්‍රශ්න.
🔴 Rate Limit Block — අද limit ඉවර. හෙට නැවත හෝ Premium upgrade.
pirivena.lk/quiz-gen.php
✓ Premium Plan සක්‍රිය!
Monthly Pass
Sunil Bandara · රු.15,000
Premium · 18d
18
දින
:
07
පැය
:
32
මිනිට්
:
45
තත්.
↑ Premium user ලට දිස්වෙන live countdown timer
03
Form Settings — සියලු Fields
ප්‍රශ්නාවලිය customize කිරීම සඳහා සියලු options.
A. ප්‍රශ්න පත්‍රයේ Header Information
පිරිවෙනේ නම Optional
ඔබේ පිරිවෙනේ නම. Paper header top එකේ ලොකු ලෙස print වේ. Account ෙකේ pirivena registar කළා නම් auto fill වේ. නැත්නම් manually type කරන්න.
2 වන ශීර්ෂ රේඛාව Optional
Header second line. Example: "ආගමික දෙපාර්තමේන්තුව" හෝ "කලාපීය ධර්ම විද්‍යාලය". දිගු නම් shortened කරන්න.
වාරය (Term) Optional
Exam term: First Term, Second Term, Third Term, Monthly, Half Year, Annual, Special. Paper header එකේ සිංහලෙන් show වේ (පළමු වාරය, දෙවන වාරය...).
වර්ෂය Optional
Exam year. Auto current year fill වේ. Past / future paper නම් manually change කරන්න. (eg: 2024, 2025)
කාලය (Time) Optional
Exam duration. Default 2:00 (2 hours). Format: H:MM (eg: 1:30, 3:00). Paper header "කාලය: 2:00 පැ." ලෙස print වේ.
1 ප්‍රශ්නයේ ලකුණු Optional
එක් ප්‍රශ්නයකට marks. Default 1. 2 නම් 50 ප්‍රශ්නකදී total = 100. Maximum 10 දක්වා set කළ හැකිය.
B. ප්‍රශ්න පෙරහුම (Filter)
විෂය (Subject) Required
Generate කරන විෂය. Dropdown list එකෙන් තෝරන්න. Database එකේ ඇති subjects පමණක් දිස් වේ. අනිවාර්යයෙන් select කළ යුතුය.
ශ්‍රේණිය (Grade) Required
Exam grade/level. Dropdown list එකෙන් select. Subject සහ Grade දෙකම required. Grade select නොකළොත් form submit නොවේ.
ප්‍රශ්න මට්ටම (Level)
සරල (Easy) — level_1: beginners, primary level
මධ්‍යම (Medium) — level_2: moderate difficulty
දුෂ්කර (Hard) — level_3: advanced level
Lesson From / Lesson To Optional
Specific lessons range select: From=1, To=3 කළොත් lessons 1, 2, 3 සිට ප්‍රශ්න ලැබේ.
Empty නම් — සියලු lessons include (From=1, To=99 ලෙස automatically).
Single lesson: From=2, To=2 (lesson 2 only).
ප්‍රශ්න ගණන (Count)
Generate කරන ප්‍රශ්න ගණන.
Free plan: max 10 ප්‍රශ්න
Premium plan: max 6,000 ප්‍රශ්න
Random order ලෙස ප්‍රශ්න select වේ (RAND() query). Generate කරන සෑහෑ වතාවක්ම different ප්‍රශ්න ලැබේ.
C. Paper Appearance
Columns
1 Column — Single column layout. Mobile print friendly.
2 Columns — Default. A4 paper සඳහා ideal.
3 Columns — Compact. ප්‍රශ්න ගොඩාක් ඇත්නම් (50+).
Font
Noto Sans Sinhala — Clear, modern. Default choice.
Abhaya Libre — Traditional, formal. Exam papers සඳහා ගැලපේ.
Yaldevi — Modern rounded. Friendly look.
Sora — Clean geometric. English mix papers.
Answer Key
ඇතුළත් නොකරන්න — Normal exam paper (ශිෂ්‍යයන්ට).
ඇතුළත් කරන්න — Paper end එකේ Answer Key box add වේ. Teacher copy / marking scheme.
Pro Tip: Lesson range blank හැරියොත් automatically all lessons (1-99) include. Specific exam සඳහා නම් lesson range දෙන්නම set කරන්න — ප්‍රශ්න quality improve වේ.
04
ප්‍රශ්නාවලිය Generate කිරීම
Button ඔබා paper create කිරීම — step by step.
1
Required fields fill කරන්න
අවම වශයෙන් විෂය සහ ශ්‍රේණිය select කළ යුතුය. මේ දෙක select නොකළොත් error message show වේ.
2
"ප්‍රශ්නාවලිය Generate" button ඔබන්න
Form bottom එකේ ඇති 🔴 "ප්‍රශ්නාවලිය Generate" button ඔබන්න. Page reload වී ප්‍රශ්නනාවලිය create වේ.
3
Preview section check කරන්න
Form පහළ Preview section scroll කළ විට ප්‍රශ්නාවලිය දිස් වේ. Header, questions, answer box ලෙස organized ලෙස show වේ. Top right corner එකේ ප්‍රශ්න ගණන සහ total marks show වේ.
4
Error ආවොත් කරන්නේ?
"ප්‍රශ්න හමු නොවීය" — Select කළ subject/grade/level/lesson combination හි questions database එකේ නැත. Lesson range broad කරන්න (eg: 1-99) හෝ Level change කරන්න.
"Rate Limit" — Free limit (2/day) ඉවර. හෙට retry හෝ Premium upgrade.
Form Example — Pali Subject, Grade 6, Easy
⚙️ ප්‍රශ්නනාවලිය සකස් කිරීම
විෂය *
පාලි
ශ්‍රේණිය *
Grade 6
Level
සරල (Easy)
Lesson From
1
Lesson To
5
ප්‍රශ්නනා ගණන
25
Columns
2 Columns
✨ ප්‍රශ්නාවලිය Generate
05
Print සහ PDF Save කිරීම
Generate කළ paper print කිරීම හෝ PDF file save කිරීම.
Print
  • Preview හි "Print" button ඔබන්න
  • Browser Print dialog open
  • Printer select කර Print ✓
PDF Save
  • "PDF" button ඔබන්න
  • Print dialog → Destination
  • "Save as PDF" select → Save
Mobile PDF: "PDF" button ඔබුවිට alert message දිස් වේ. Browser menu → Share → Print → "Save as PDF" option select කරන්න. iOS Safari users: Share button → "Print" → pinch zoom out → Share icon → Save to Files.
Print Settings Tips
  • Paper size: A4 select කරන්න
  • Margins: Minimum / None set කළොත් paper better
  • "Background graphics" ON කරන්න — borders correctly print වේ
  • Scale: 100% (Fit to page නොකරන්න)
  • Orientation: Portrait
06
Premium Plan ලබාගන්නේ කෙසේද?
Unlimited papers, max 6,000 ප්‍රශ්නනා, countdown timer.
FeatureFreeDay PassMonthlyAnnual
Papers / Day2
Max Q / Paper106,0006,0006,000
Countdown Timer
ගාස්තුවFreeරු.1,000රු.15,000රු.45,000
Payment Steps:
1
pirivena.lk/quiz-gen-plan.php ට යන්න
Quiz Generator page → "Premium" button ඔබන්න. Plans page open වේ.
2
Plan card → "තෝරන්න" button ඔබන්න
Day / Week / Monthly / Annual plan card ෙකෙන් ගැලපෙන plan "තෝරන්න" click. Page scroll down වී payment form show වේ.
3
Sampath Bank account එකට transfer කරන්න
Account No: 1043 5235 2946
Branch: Embilipitiya · Name: P D S S Jayasooriya
Reference: ඔබේ නම + plan (eg: Sunil Monthly)
4
Screenshot upload කරන්න
Payment form ෙකෙ: Plan selectReference number type → Screenshot upload"Submit" button.
5
Admin approve කළ පසු plan activate!
Admin screenshot verify කළ පසු ඔබේ account Premium වේ. Quiz Gen page refresh කරන්න — Countdown timer සහ Premium card දිස් වේ!
Activation time: Working hours (8am-8pm) — 30 minutes to 2 hours. රාත්‍රී submit කළොත් morning activate වේ. Approval ප්‍රමාදයක් ඇත්නම් Contact Admin.
නිති ඇසෙන ප්‍රශ්නනා (FAQ)
Common questions — answers.
Generate button ඔබුවත් error "ප්‍රශ්නනා හමු නොවීය" දිස් වේ. ඇයි?
Selected combination (Subject + Grade + Level + Lesson range) සඳහා database ෙකේ questions නැත. විසඳුම: Lesson range broad කරන්න (From=1, To=99), නැත්නම් Level change කරන්න. Database හි ඒ subject/grade data add වී නැති නම් admin හා contact කරන්න.
සෑහෑ Generate කළ විට same ප්‍රශ්නනා ලැබේ. Random ලෙස ලැබෙන්නේ නැද්ද?
Database ෙකේ ඒ subject/grade/level combination සඳහා ඇති questions ගණන ඔබ request කළ count ට සම හෝ අඩු නම් same questions repeat වේ. More variety සඳහා lesson range broad කරන්න. Database expand කිරීමට admin request කරන්න.
Free plan ෙකේ day limit (2/day) reset වන්නේ කවදාද?
සෑම දිනකම midnight 00:00 (12am) ට reset වේ. Rate limit block page ෙකෙ "හෙට midnight (00:00) ට නැවත free limit reset වේ" message confirm කරයි. Login users සඳහා user ID ෙකේ count, guests ලට IP address based count.
Print කළ විට paper ලස්සන නැත / borders cut off වේ. Fix?
Print dialog ෙකේ: Margins → None/Minimum, Scale → 100%, Background graphics → ON, Paper → A4, Orientation → Portrait. Chrome browser recommend. Mobile නම් "Desktop site" mode ෙකේ print කරන්න.
Answer Key include කළොත් students ලට answer show වේ. Teacher copy separately print?
Strategy 1: Answer Key OFF ෙකේ students copy print. ඉන්පසු Answer Key ON ෙකේ teacher copy 1 print. Strategy 2: Same URL ෙකේ show_answers=0 (students) සහ show_answers=1 (teacher) ලෙස 2 tabs open. Note: Same "Generate" submit — same questions ලැබේ (RAND() regenerate නොවේ).
Premium pay කළා. Admin approve කිරීමේ ප්‍රමාදය කොපමණ?
Working hours (8am-8pm) ෙකේ submit කළොත් 30min - 2 hours. රාත්‍රී submit නම් morning. 4+ hours past ව approval නොලැබුනොත් /contact.php හරහා reference number සහිතව message. Pending bar ෙකේ "Admin හා සම්බන්ධ වන්න" link use කරන්න.
Mobile ෙකේ quiz generate කිරීමේ දී form scrolling ගැටළු. Fix?
Form fully mobile responsive. Browser zoom 100% ෙකේ set කරන්න. Select/dropdown ෙකේ options properly load නොවේ නම් browser reload (pull-to-refresh). iOS Safari ෙකේ form submit ගැටළු ඇත්නම් Chrome app try.
Pirivena logo paper ෙකේ show නොවේ. ෙකේ?
Logo show වන්නේ ඔබේ account ෙකේ pirivena registered සහ logo uploaded ෙකේ නම් පමණි. Account ෙකේ pirivena link නොකළොත් default lion icon (🦁) show වේ. Logo add කිරීමට profile settings හෝ admin ෙකේ pirivena manage section use.
🎉 දැන් ප්‍රශ්නාවලිය Generate කරන්න!
Tutorial කියෙව්වා. දැන් real paper generate කිරීම ආරම්භ කරන්න. ගැටළු ඇත්නම් FAQ section review කරන්න.