පිරිවෙන් ශාඛාවේ කාර්යභාරය | Pirivena.lk
ආපසු පරිපාලන ලැයිස්තුවට

පිරිවෙන් ශාඛාවේ කාර්යභාරය

පිරිවෙන් පද්ධතියේ පරිපාලන සහ සංවර්ධන කටයුතු පිළිබඳ විස්තරය.

ලියාපදිංචිය හා පාලනය

නව පිරිවෙන් ආරම්භ කිරීම, ලියාපදිංචිය, ප්‍රත්‍යාදිෂ්ඨ කිරීම සහ පිරිවෙන් වසා දැමීමේ කටයුතු මෙහෙයවීම.

පත්වීම් කළමනාකරණය

කෘත්‍යාධිකාරී, පරිවේණාධිපති සහ ආචාර්ය පත්වීම්, උසස් කිරීම් සහ විශ්‍රාම ගැන්වීම් පිරිවෙන් මණ්ඩලයේ අනුමැතිය පරිදි සිදු කිරීම.

නීති හා රෙගුලාසි

පිරිවෙන් පනතට අදාළ නීතිමය ගැටලු, පාර්ලිමේන්තු ප්‍රශ්න, මානව හිමිකම් සහ අධිකරණ නඩු කටයුතු පිළිබඳ ක්‍රියා කිරීම.

සහනාධාර සැපයීම

පෙළ පොත්, සිවුරු/නිල ඇඳුම්, වාර්ෂික ආධාර මුදල් (Grants) සහ පුස්තකාල සංවර්ධන ආධාර ලබාදීම.