පිරිවෙන් සංවර්ධන අරමුදල සහ ව්‍යුහය | Pirivena.lk
ආපසු පරිපාලන විස්ර ලැයිස්තුවට

පිරිවෙන් සංවර්ධන අරමුදල සහ ව්‍යුහය

පිරිවෙන් සංවර්ධන අරමුදල පවත්වාගෙන යාම සහ එහි නිලධාරී මණ්ඩලයේ ව්‍යුහය පිළිබඳ සම්පූර්ණ විස්තරය.

අරමුදලේ නිලධාරී මණ්ඩලය

කෘත්‍යාධිකාරීන් වහන්සේ
සභාපති
පරිවේණාධිපතින් වහන්සේ
ලේකම්
ප්‍රාදේශීය ලේකම්
භාණ්ඩාගාරික
පොලිස් ස්ථානාධිපති
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී
ග්‍රාම නිලධාරි
විදුහල්පතිවරයෙකු
ආචාර්ය මණ්ඩලය
දායක සභාව
ආදි ශිෂ්‍යයන්
දෙගුරුන්
ශිෂ්‍ය නායකයන්

සටහන: පිරිවෙන් සංවර්ධන අරමුදල පවත්වාගෙන යාම සඳහා සභාපති (කෘත්‍යාධිකාරී), ලේකම් (පරිවේණාධිපති) සහ භාණ්ඩාගාරික (ප්‍රාදේශීය ලේකම්) යන තිදෙනාගේම එකඟතාවය අත්‍යවශ්‍ය වේ.