ආයතන සංග්‍රහය හා ගුරු වගකීම් | Pirivena.lk
ආපසු පරිපාලන ලැයිස්තුවට

ආයතන සංග්‍රහය හා ගුරු වගකීම්

රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් ගුරුවරයෙකු දැනගත යුතු මූලික නීති සහ රෙගුලාසි

සේවා හා පැමිණීම්
පැමිණීමේ අත්සන් පොත
ගුරු නාම ලේඛනය
වැඩ පැවරීමේ පොත
ගුරු උපදේශක පැමිණීමේ පොත
කෙටි නිවාඩු ලේඛනය
ශිෂ්‍ය පරිපාලනය
ශිෂ්‍ය ඇතුළත් කිරීමේ ලේඛනය
ශිෂ්‍ය මුළු ගණන් ලේඛනය
සිසුන් බැහැර යාමේ පොත
ශිෂ්‍ය පෞද්ගලික ලිපිගොනු
වාර්ෂික ලකුණු පොත්
මූල්‍ය හා දේපළ
බඩු වට්ටෝරු පොත
පුස්තකාල ලේඛන
නිල ඇඳුම් ලිපිගොනු
මූල්‍ය ආධාර ලිපිගොනු
උපකරණ ලේඛන
සැලසුම් හා වාර්තා
වාර්ෂික සැලැස්ම
පෞද්ගලික කාලසටහන්
ගුරු සාකච්ඡා වාර්තා
ලිපි ලේඛන ලේඛනය
පිරිවෙන් පැතිකඩ
ව්‍යවස්ථාපිත සභා
සංවර්ධන සභා වාර්තා
පාලක සභා වාර්තා
පිරිවෙන් ලිත
ලිපිගොනු නාමාවලිය
ලොග් පොත (Log Book)
වැදගත්

පිරිවෙන් කාර්යාලයක් තුළ පවත්වාගෙන යනු ලබන මෙම සියලුම ලිපි ලේඛන රජයේ විගණනයට සහ පිරිවෙන් අධ්‍යාපන ශාඛාවේ නිරීක්ෂණයට යටත් වේ. එබැවින් මේවා දිනපතා යාවත්කාලීන කිරීම අනිවාර්ය වේ.


ලිපිගොනු සංඛ්‍යාව: 25+