මහාවිහාර මහ පිරිවෙන | පිරිවෙන් නාමාවලිය
PIRIVENA.LK Logo

පිරිවෙන් විස්තර

මහාවිහාර මහ පිරිවෙන

මහ

මහාවිහාර මහ පිරිවෙන

පිරිවෙනේ මූලික තොරතුරු

ඊඩි/1/8/6 අනු/8
මහ
0718160957
m.v.m.pirivena@gmail.com
උතුරු මැද
අනුරාධපුරය
මහවිහාර මහා පිරිවෙන, රුවන්වැලිසෑය, අනුරාධපුර.

ස්ථානය සිතියමෙන්

ඓතිහාසික සහ වත්මන් විස්තරය

මහාවිහාර මහ පිරිවෙන අනුරාධපුර නගරයේ පිහිටා ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම අධ්‍යාපන ආයතනයයි. මෙය රුවන්වැලිසෑය අසල පිහිටා ඇති අතර සම්ප්‍රදායික භික්ෂු අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමේ දී වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

 දැක්ම.....

සම්බුදු සසුන සුරක්ෂිත කරමින් නව ලොව අභියෝග ජයගත හැකි විනය ගරුක වූ භික්ෂු සමාජයක් බිහිකිරීම.

මෙහෙවර....

මනා කුසලතාවයෙන් කාර්යක්ෂම වූ සාමුහික වගකීමෙන් හා වගවීමෙන් දෙලොව අභිවෘධියෙන් පෝෂිතව නව ලොව අභියෝගයන්ට මුහුණ දිය හැකි ගුණනැණ බෙලෙන් සපිරි සමාජ සේවාවක් සපුරාලීම.

Headmaster
අතිපූජ්‍ය පල්ලෙගම හේමරතන නාහිමි

කෘත්‍යාධිකාරී ස්වාමින් වහන්සේ

Principal
පූජ්‍ය වැල්ලගිරියේ සීලසුමන හිමි

පරිවෙණාධිපති ස්වාමින් වහන්සේ

සම්බන්ධතා
අවසන් වරට යාවත්කාලීන කළේ: 2026-02-05 05:20
පිරිවෙන් ලැයිස්තුවට