පිරිවෙන් අධ්‍යාපන වාර දින දර්ශනය 2026 | Pirivena.lk
Academic Calendar 2026

පිරිවෙන් දින දර්ශනය 2026

සංශෝධිත පිරිවෙන් වාර සටහන, රජයේ නිවාඩු සහ විශේෂ විෂය සමගාමී වැඩසටහන් ඇතුළත් නිල දින දර්ශනය.

189
සැසි දින
3
වාර
25
නිවාඩු
2026
වර්ෂය
📅
🏫
📿

ත්‍රෛමාසික වාර සාරාංශය

පළමු වාරය
පළමුවන අදියර
2026.01.05 සිට 2026.01.09
5 දින
දෙවන අදියර
2026.01.21 සිට 2026.02.13
17 දින
තෙවන අදියර
2026.03.03 සිට 2026.04.10
27 දින
දෙවන වාරය
සම්පූර්ණ වාරය
2026.04.20 සිට 2026.07.24
67 දින
තෙවන වාරය
පළමුවන අදියර
2026.07.27 සිට 2026.08.07
9 දින
දෙවන අදියර
2026.09.07 සිට 2026.12.04
64 දින

2026 මුළු අධ්‍යයන දින ගණන: 189

මාස 12 ක සම්පූර්ණ දින දර්ශනය

ජනවාරි 13 දින
ඉරි
සඳු
අඟ
බදා
බ්‍රහ
සිකු
සෙන
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
පෙබරවාරි 9 දින
ඉරි
සඳු
අඟ
බදා
බ්‍රහ
සිකු
සෙන
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
මාර්තු 21 දින
ඉරි
සඳු
අඟ
බදා
බ්‍රහ
සිකු
සෙන
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
අප්‍රේල් 14 දින
ඉරි
සඳු
අඟ
බදා
බ්‍රහ
සිකු
සෙන
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
මැයි 19 දින
ඉරි
සඳු
අඟ
බදා
බ්‍රහ
සිකු
සෙන
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
ජූනි 21 දින
ඉරි
සඳු
අඟ
බදා
බ්‍රහ
සිකු
සෙන
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
ජූලි 19 දින
ඉරි
සඳු
අඟ
බදා
බ්‍රහ
සිකු
සෙන
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
අගෝස්තු 5 දින
ඉරි
සඳු
අඟ
බදා
බ්‍රහ
සිකු
සෙන
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
සැප්තැම්බර් 18 දින
ඉරි
සඳු
අඟ
බදා
බ්‍රහ
සිකු
සෙන
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
ඔක්තෝබර් 22 දින
ඉරි
සඳු
අඟ
බදා
බ්‍රහ
සිකු
සෙන
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
නොවැම්බර් 20 දින
ඉරි
සඳු
අඟ
බදා
බ්‍රහ
සිකු
සෙන
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
දෙසැම්බර් 4 දින
ඉරි
සඳු
අඟ
බදා
බ්‍රහ
සිකු
සෙන
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
12
පිරිවෙන් පැවැත්වෙන දින
නිවාඩු / නොපැවැත්වෙන දින
ඉරිදා

2026 නිවාඩු දින ලැයිස්තුව

ජනවාරි 03
දුරුතු පුර පසලොස්වක පෝය දිනය
ජනවාරි 15
දෙමළ තෛපොංගල් දිනය
පෙබරවාරි 01
නවම් පුර පසලොස්වක පෝය දිනය
පෙබරවාරි 04
නිදහස් සමරු දිනය
පෙබරවාරි 15
මහ සිව රාත්‍රී දිනය
මාර්තු 02
මැදින් පුර පසලොස්වක පෝය දිනය
මාර්තු 21
ඊදුල් ෆීතර් (රාමසාන් දිනය)
අප්‍රේල් 01
බක් පුර පසලොස්වක පෝය දිනය
අප්‍රේල් 03
මහ සිකුරාදා දිනය
අප්‍රේල් 13
සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනට පෙර දිනය
අප්‍රේල් 14
සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය
මැයි 01
වෙසක් පුර පසලොස්වක පෝය දිනය / ලෝක කම්කරු දිනය
මැයි 02
වෙසක් පුර පසලොස්වක පෝය දිනට පසු දිනය
මැයි 28
ඊදුල් අල්හා (හජ්ජි උත්සව දිනය)
මැයි 30
අධි පොසොන් පුර පසලොස්වක පෝය දිනය
ජූනි 29
පොසොන් පුර පසලොස්වක පෝය දිනය
ජූලි 29
ඇසළ පුර පසලොස්වක පෝය දිනය
අගෝස්තු 26
නිකිණි පුර පසලොස්වක පෝය දිනය
අගෝස්තු 27
මිලාද්-උන්-නබි (නබි නායකතුමාගේ උපන් දිනය)
සැප්තැම්බර් 26
බිනර පුර පසලොස්වක පෝය දිනය
ඔක්තෝබර් 25
වප් පුර පසලොස්වක පෝය දිනය
නොවැම්බර් 08
දීපාවලී උත්සව දිනය
නොවැම්බර් 24
ඉල් පුර පසලොස්වක පෝය දිනය
දෙසැම්බර් 23
උදුවප් පුර පසලොස්වක පෝය දිනය
දෙසැම්බර් 25
නත්තල් උත්සව දිනය

විෂය සමගාමී ක්‍රියාකාරකම් — 2026

2026 නිල වාර්ෂික වැඩසටහන් සහ ක්‍රියාකාරකම් කාලසූචිය
දිනය වැඩසටහන වගකීම
ජනවාරි
ජනවාරි 05
2026 පළමුවන අධ්‍යයන වාරයේ පළමුවන අදියර ආරම්භ කිරීම
කෘත්‍යාධිකාරි / පරිවෙණාධිපති හිමි
ජනවාරි 06
ගුරු සිසු උපන්දින නිමිති කරගෙන පැළයක් සිටුවීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) සහ සියලූම ගුරු භවතුන්
ජනවාරි 08
ආදි කර්තෘන් සැමරීම
කෘත්‍යාධිකාරි / පරිවෙණාධිපති හිමි සහ සියලූම ගුරු භවතුන්
ජනවාරි 22
කෘත්‍යාධිකාරි / පරිවෙණාධිපති රැස්වීම
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) සහ ගුරු උපදේශක
ජනවාරි 26–30
වාර්ෂික ලේඛන අනුමත කිරීම
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) සහ සියලූම ගුරු භවතුන්
පෙබරවාරි
පෙබරවාරි 13
පිරිවෙන් පළමුවන වාරයේ පළමු අදියර අවසන් කිරීම
කෘත්‍යාධිකාරි / පරිවෙණාධිපති හිමි
මාර්තු
මාර්තු 03
පිරිවෙන් පළමුවන වාරයේ දෙවන අදියර ආරම්භ කිරීම
කෘත්‍යාධිකාරි / පරිවෙණාධිපති හිමි
මාර්තු 06
පාලි භාෂා විෂය දිනය
සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන් - පාලි විෂය)
මාර්තු 12
සිංහල භාෂා විෂය දිනය
සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන් - සිංහල විෂය)
මාර්තු 19
පාරිවේණික භාෂා හා සාහිත්‍යය සිසු නිපුණතා මූලික වටය
කෘත්‍යාධිකාරි / පරිවෙණාධිපති හිමි සහ සියලූම ගුරු භවතුන්
මාර්තු 30
පළමුවන වාර පරීක්ෂණය
කෘත්‍යාධිකාරි / පරිවෙණාධිපති හිමි සහ සියලූම විෂය භාර ගුරු භවතුන්
අප්‍රේල්
අප්‍රේල් 29
සෞන්දර්ය විෂය දිනය
සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන් - සෞන්දර්ය විෂය)
මැයි
මැයි 01–08
වෙසක් පොහොය නිමිත්තෙන් ආයතන මට්ටමින් වැඩසටහන්
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) සහ කෘත්‍යාධිකාරි හිමි
ජූනි
ජූනි 19
ජාතික පිරිවෙන් දින සමරු උත්සව සංවිධානය කිරීම හා පැවැත්වීම
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) සහ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ
ජූලි
ජූලි 13–24
දෙවන වාර පරීක්ෂණය
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) සහ සියලූම විෂය භාර ගුරු භවතුන්
සැප්තැම්බර්
සැප්තැ 08
ඵලදායිතා දිනය
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) සහ සියලූම විෂය භාර ගුරු භවතුන්
ඔක්තෝබර්
ඔක්තෝ 01
ජාත්‍යන්තර වැඩිහිටි දිනය හා ලෝක ළමා දිනය වෙනුවෙන් වැඩසටහන්
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) සහ සියලූම විෂය භාර ගුරු භවතුන්
ඔක්තෝ 06
ලෝක ගුරු දිනය වෙනුවෙන් ආයතනික මට්ටමින් වැඩසටහන්
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) සහ සියලූම විෂය භාර ගුරු භවතුන්
නොවැම්බර් / දෙසැම්බර්
නොවැ 23 – දෙසැ 04
වර්ෂාවසාන පරීක්ෂණය
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) සහ සියලූම විෂය භාර ගුරු භවතුන්
දෙසැ 04
2026 අධ්‍යයන වර්ෂය නිමා කිරීම
පරිවෙණාධිපති හිමි / ආයතනාධිපති සීලමාතාවන්

විශේෂ උපදෙස් සහ චක්‍රලේඛ නිවේදන

2025.09.11 දිනැති අංක 30/2025 දරණ චක්‍රලේඛයට හා 2025.12.09 දිනැති ED/09/12/06/05/01 සංශෝධිත ලිපියට අනුකූලව වාර සටහන ක්‍රියාත්මක වේ.
විභාග කාලසීමාවන් (O/L, A/L) අනුව විශේෂ වැඩසටහන් පවත්වන දින ආයතන මට්ටමින් සංශෝධනය කරගත යුතුය.
2026 වර්ෂයට අදාළ ලේඛන ජනවාරි 30 වන දිනට පෙර සහකාර / නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) වෙත ඉදිරිපත් කොට අනුමැතිය ලබාගත යුතුය.
මාසික ඇගයීම් සිදු කර සිසු ප්‍රගතිය අනිවාර්යයෙන් සමාලෝචනය කළ යුතුය.
වාර විභාග ඇගයීම් ලකුණු වාර නිවාඩුව ආරම්භ වීමට පෙර සිසුන්ට ලබා දීමට කටයුතු කළ යුතුය.
පළමු වාර නිවාඩුවට පෙර පිරිවෙන් සංවර්ධන අරමුදල් හා පාලක සභා රැස්වීම් පවත්වා වාර්ෂික අයවැය අනුමත කරවා ගත යුතුය.
ගුරු සිසු උපන්දින නිමිති කරගෙන පැළයක් සිටුවීමේ ව්‍යාපෘතිය නියාමනය සඳහා පරිසර නියමු සංගමයක් පිහිටුවිය යුතුය.
වාර්ෂිකව එක් දිනයක් සියලු පාර්ශවකරුවන් (සිසුන්, ගුරුවරුන්, භාරකරුවන්) සහභාගී කරවාගෙන ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහනක් පැවැත්විය යුතුය.
ගාථා හා සූත්‍ර සජ්ඣායනය සම්ප්‍රදානුකූලව පුහුණු කළ යුතු අතර කඨින චීවර මාසයේදී ශිෂ්‍ය හිමිවරුන් විසින් පවත්වන පරිත්‍රාණ දේශනයක් සංවිධානය කළ යුතුය.
වාර්ෂික අධ්‍යාපන චාරිකාව විශේෂ නිවාඩු දිනවල යොදාගත යුතු අතර ඒ සඳහා ප්‍රාදේශීය/පළාත් පිරිවෙන් අධ්‍යක්ෂ අනුමැතිය ලබාගත යුතුය.
රෝගීන්ට උපකාර කිරීමේ සහ ප්‍රජා සබඳතා වර්ධනය කිරීමේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් වාර්ෂිකව ක්‍රියාත්මක කළ යුතුය.
පාලක සභාව හෝ කෘත්‍යාධිකාරී හිමි විසින් වාර සටහනේ දින සංශෝධනය කරන්නේ නම් ඒ පිළිබඳව පිරිවෙන් අධ්‍යක්ෂ වෙත වාර්තා කළ යුතුය.
සියලු වාර සටහන් ක්‍රියාකාරකම් නියෝජ්‍ය/සහකාර පිරිවෙන් අධ්‍යක්ෂවරුන් සහ ගුරු උපදේශක මණ්ඩලය විසින් අධීක්ෂණය කරනු ලැබේ.
සුවිශේෂී හේතුවක් මත පිරිවෙන නොපැවැත්වෙන දින සඳහා අනිවාර්යයෙන් හිලව් සැසි පැවැත්විය යුතුය.
2026 අධ්‍යයන වර්ෂයට නියමිත සම්පූර්ණ සැසි ගණන දින 189 කි.
1979 අංක 64 දරන පිරිවෙන් අධ්‍යාපන පනත හා 1980 අංක 01 දරන නියෝග මාලාව අනුව පරිපාලන කටයුතු කළමනාකරණය කළ යුතුය.
ආචාර්ය කුඹල්ගොඩ ධම්මාලෝක හිමි
අධ්‍යක්ෂ (පිරිවෙන්) — ලේකම් වෙනුවට