PIRIVENA.LK Logo

නව ස්මාට් පංති කාමරය විවෘත කරන ලදී

පළ කළේ: Podi Hamuduruwo

January 13, 2026 පුවත් සහ නිවේදන
පානදුර‍ වලාන ශ්‍රී විජය සෞගත විද්‍යාලය මහ පිරිවෙනේ නව ස්මාට් පංති කාමරය පසුගිය දිනක චාම් උත්සයකින් කෘත්‍යාධිකාරී අතිගෞරවාර්හ පානදුරේ විජතනන්ද නා හිමිපාණන් වහන්සේගේ සුරතින් විවෘත කරන ලදී‍්. පරිවෙනෙහි අධ්‍යාපනය ලබන් සිසු දරුවන්ට නවමු අධ්‍යාපනික අත්දැකීමක් එක් කරමින් මෙම කටයුත්ත වත්මන් පරිවෙණාධිපති හිමිපාණන් වහන්සේගේ උතුම් සිතිවිල්ලක් අනූව සහ අනුග්‍රහයෙන් සිදු කරන ලදී.

Author
Podi Hamuduruwo

ශ්‍රී විජය සෞගත විද්‍යාලය මහ පිරිවෙණ

Profile එක බලන්න
සියලු පුවත්