の中で[A]が一番 (no naka de [A] ga ichiban) ගැන හැඳින්වීම
の中で[A]が一番 (no naka de [A] ga ichiban) යනු ජපන් භාෂාවේ භාවිතා වන ව්‍යුහයකි, එය “[අතරින් [A] වඩාත්ම…” යන අර්ථය දැක්වීමට යෙදේ. මෙය වාක්‍යයක “මුළු සමූහයකින් හොඳම, හෝ වඩාත්…” යන අර්ථයක් දැක්වීමට භාවිතා කරයි.
භාවිතය
- සුලබ ව්‍යුහය (Basic Structure):
-
- Noun/Category の中で [A] が一番 Adjective/Verb
- සිංහල අර්ථය: “[සමූහය/ප්‍රවර්ගය] අතරින් [A] වඩාත්ම [විශේෂණය/ක්‍රියාපදය].”
- උදාහරණය:
- 家族の中で母が一番優しいです。
- Romaji: Kazoku no naka de haha ga ichiban yasashii desu.
- Sinhala: “ගෙදරදී මව වඩාත්ම සන්සුන්යි.”
- 家族の中で母が一番優しいです。
-
- සඳහන් කළ හැකි ප්‍රවර්ග:
- පුද්ගලයන්ගේ සමූහය (Family, Friends)
- ස්ථාන (Places)
- වස්තු (Things)
- ක්‍රියාකාරකම් (Activities)
20 Examples with Pronunciation and Sinhala Meaning
- クラスの中で田中さんが一番頭がいいです。
- Romaji: Kurasu no naka de Tanaka-san ga ichiban atama ga ii desu.
- Sinhala: “පන්තියේදී තනාකා-සන් වඩාත්ම දක්ෂයෙක්.”
- この町の中でこのレストランが一番美味しいです。
- Romaji: Kono machi no naka de kono resutoran ga ichiban oishii desu.
- Sinhala: “මෙම නගරයේදී මේ අවන්හලේ කෑම වඩාත් රසයි .”
- 季節の中で春が一番好きです。
- Romaji: Kisetsu no naka de haru ga ichiban suki desu.
- Sinhala: “සෘතුවලින් වසන්ත සෘතුවට මම වඩාත් කැමතියි.”
- 果物の中でりんごが一番好きです。
- Romaji: Kudamono no naka de ringo ga ichiban suki desu.
- Sinhala: “පළතුරු අතරින් මම ඇපල් වඩාත් කැමතියි.”
- 友達の中で山田さんが一番親切です。
- Romaji: Tomodachi no naka de Yamada-san ga ichiban shinsetsu desu.
- Sinhala: “මිතුරන් අතරින් යමදා-සන් වඩාත්ම කරුණාවන්තයි.”
- 国の中で日本が一番安全です。
- Romaji: Kuni no naka de Nihon ga ichiban anzen desu.
- Sinhala: “රටවල් අතරින් ජපානය වඩාත් ආරක්ෂිතයි.”
- 家族の中で私が一番若いです。
- Romaji: Kazoku no naka de watashi ga ichiban wakai desu.
- Sinhala: “පවුලේ අය අතර මම වඩාත්ම තරුණයි.”
- 山の中で富士山が一番高いです。
- Romaji: Yama no naka de Fujisan ga ichiban takai desu.
- Sinhala: “කදු අතරින් ෆුජි කන්ද වඩාත් උසයි.”
- スポーツの中でサッカーが一番面白いです。
- Romaji: Supootsu no naka de sakkaa ga ichiban omoshiroi desu.
- Sinhala: “ක්‍රීඩා අතරින් පාපන්දු වඩාත් නියමයි .”
- 映画の中でこの映画が一番感動的です。
- Romaji: Eiga no naka de kono eiga ga ichiban kandouteki desu.
- Sinhala: “චිත්‍රපට අතරින් මේ චිත්‍රපටය වඩාත් ආවේගජනකයි.”
- 犬の中でシバイヌが一番可愛いです。
- Romaji: Inu no naka de Shiba inu ga ichiban kawaii desu.
- Sinhala: “බල්ලන් අතරින් ශිබා බල්ලා වඩාත්ම ලස්සනයි.”
- 色の中で青が一番好きです。
- Romaji: Iro no naka de ao ga ichiban suki desu.
- Sinhala: “වර්ණ අතරින් නිල් වර්ණය වඩාත් කැමතියි.”
- 食べ物の中でカレーが一番美味しいです。
- Romaji: Tabemono no naka de karee ga ichiban oishii desu.
- Sinhala: “ආහාර අතරින් කරි වඩාත් රසවත්.”
- 町の中で東京が一番大きいです。
- Romaji: Machi no naka de Toukyou ga ichiban ookii desu.
- Sinhala: “නගර අතරින් ටෝකියෝ වඩාත් විශාලයි.”
- 学校の中で体育が一番楽しいです。
- Romaji: Gakkou no naka de taiiku ga ichiban tanoshii desu.
- Sinhala: “පාසල් විෂය අතරින් ක්‍රීඩා විෂය වඩාත්ම ආකර්ෂණීයයි.”
- 音楽の中でクラシックが一番好きです。
- Romaji: Ongaku no naka de kurashikku ga ichiban suki desu.
- Sinhala: “සංගීත විශේෂ අතරින් ක්ලැසික් සංගීතය වඩාත් කැමතියි.”
- 本の中でこの本が一番面白いです。
- Romaji: Hon no naka de kono hon ga ichiban omoshiroi desu.
- Sinhala: “පොත් අතරින් මේ පොත වඩාත් රසවත්.”
- 動物の中で猫が一番かわいいです。
- Romaji: Doubutsu no naka de neko ga ichiban kawaii desu.
- Sinhala: “සත්ත්ව අතරින් පූසා වඩාත් ලස්සනයි.”
- 国の中でインドが一番人口が多いです。
- Romaji: Kuni no naka de Indo ga ichiban jinkou ga ooi desu.
- Sinhala: “රටවල් අතරින් ඉන්දියාව වඩාත් ජනගහනයක් තියෙන රටයි.”
- 星の中で太陽が一番明るいです。
- Romaji: Hoshi no naka de taiyou ga ichiban akarui desu.
- Sinhala: “තරු අතරින් සූර්යයා වඩාත්ම ප්‍රභාස්වරයි.”
සාරාංශය
の中で[A]が一番 (no naka de [A] ga ichiban) යනු ජපන් භාෂාවේ වඩාත්ම පහසු, නමුත් ප්‍රබල ග්‍රැමර් ව්‍යුහයකි. මෙය සමූහයක හොඳම, උසස්ම හෝ ආකර්ෂණීයම දෙය හඳුනාගැනීමේදී භාවිතා වේ.
Written by : Sameera Ranasinhe
Subscribe To My Newsletter
BE NOTIFIED ABOUT BOOK SIGNING TOUR DATES
Donec fringilla nunc eu turpis dignissim, at euismod sapien tincidunt.