Introduction to から (Kara)
から (kara) යනු ජපන් භාෂාවේ වචනයක් වන අතර, “නිසා,” “මගින්,” “අරඹා,” හෝ “අරමුණක් ලෙස” යන අර්ථවලට භාවිතා වේ.
Usage of から (Kara)
- To indicate the reason or cause (හේතුව හෝ නිසාව):
- වාක්‍යයේ හේතුව පෙන්වීමට යොදා ගනී.
Example: 疲れたから、早く寝ます。
Sinhala: “මට මහන්සි නිසා, මම ඉක්මනට නිදාගන්නවා.”
- වාක්‍යයේ හේතුව පෙන්වීමට යොදා ගනී.
- To indicate starting point in time or space (කාලය හෝ ස්ථානයේ ආරම්භය):
- “සිට” හෝ “අරඹා” ලෙස අර්ථදක්වයි.
Example: ここから駅まで歩きます。
Sinhala: “මෙතැන සිට දුම්රිය ස්ථානයට පයින් යනවා “
- “සිට” හෝ “අරඹා” ලෙස අර්ථදක්වයි.
- To indicate material or source (ද්‍රව්‍යය හෝ මූලාශ්‍රය):
- “මගින්” හෝ “හරහා” ලෙස භාවිතා වේ.
Example: 木から椅子を作ります。
Sinhala: “ගස් වලින් පුටු සාදයි.”
- “මගින්” හෝ “හරහා” ලෙස භාවිතා වේ.
Examples with Pronunciation and Sinhala Meaning
- ここから始めましょう。
- Romaji: Koko kara hajimemashou.
- Sinhala: “මෙතැන සිට ආරම්භ කරමු.”
- 雨が降っているから、外に出ません。
- Romaji: Ame ga futteiru kara, soto ni demasen.
- Sinhala: “වැසි වැටෙන නිසා, පිටතට යන්නේ නැත.”
- 日本語を勉強するから、日本に行きます。
- Romaji: Nihongo o benkyou suru kara, Nihon ni ikimasu.
- Sinhala: “ජපන් භාෂාව ඉගෙනගන්න , ජපානයට යනවා.”
- 昨日から雨が降っています。
- Romaji: Kinou kara ame ga futteimasu.
- Sinhala: “ඊයේ ඉදන් වහිනවා. “
- 今から会議が始まります。
- Romaji: Ima kara kaigi ga hajimarimasu.
- Sinhala: “දැන් සිට සාකච්ඡාව ආරම්භවේ.”
- 田中さんから手紙をもらいました。
- Romaji: Tanaka-san kara tegami o moraimashita.
- Sinhala: “තානකා මහතාගෙන් ලියුමක් ලැබුණා.”
- 東京から京都まで新幹線で行きます。
- Romaji: Toukyou kara Kyoto made shinkansen de ikimasu.
- Sinhala: “ටෝකියෝ සිට කියෝටෝ දක්වා ශින්කාන් ඒකෙන් ගමන් කරනවා.”
- 朝から晩まで仕事をしています。
- Romaji: Asa kara ban made shigoto o shiteimasu.
- Sinhala: “උදේ සිට රාත්‍රී දක්වා වැඩ කරනවා.”
- 疲れたから休みたいです。
- Romaji: Tsukareta kara yasumitai desu.
- Sinhala: “මහන්සි නිසා විවේක ගන්න ඔ්න .”
- 木から落ちました。
- Romaji: Ki kara ochimashita.
- Sinhala: “ගසින් වැටුණා.”
- 友達からプレゼントをもらいました。
- Romaji: Tomodachi kara purezento o moraimashita.
- Sinhala: “මිතුරෙකුගෙන් තිළිණයක් ලැබුණා.”
- 東京から飛行機で帰ります。
- Romaji: Toukyou kara hikouki de kaerimasu.
- Sinhala: “ටෝකියෝ සිට ගුවන් යානයෙන් ආපසු යනවා.”
- 学校から走って帰りました。
- Romaji: Gakkou kara hashitte kaerimashita.
- Sinhala: “පාසලේ සිට දුවමින් ආපසු ගියා.”
- お金がないから旅行に行けません。
- Romaji: Okane ga nai kara ryokou ni ikemasen.
- Sinhala: “ගොඩක් මුදල් නැති නිසා සංචාරයට යාමට බැහැ.”
- 彼から話を聞きました。
- Romaji: Kare kara hanashi o kikimashita.
- Sinhala: “ඔහුගෙන් කතාවක් අසා ගත්තා.”
- 今日から新しい仕事を始めます。
- Romaji: Kyou kara atarashii shigoto o hajimemasu.
- Sinhala: “අද සිට අලුත් රස්සාව ආරම්භ කරනවා.”
- この道から行きましょう。
- Romaji: Kono michi kara ikimashou.
- Sinhala: “මෙම මාර්ගයෙන් යමු.”
- 月曜日から金曜日まで働いています。
- Romaji: Getsuyoubi kara Kinyoubi made hataraiteimasu.
- Sinhala: “සඳුදා සිට සිකුරාදා දක්වා වැඩ කරනවා.”
- 友達から電話が来ました。
- Romaji: Tomodachi kara denwa ga kimashita.
- Sinhala: “මිතුරෙකුගෙන් දුරකථන ඇමතුමක් ආවා.”
- 今から映画を見に行きます。
- Romaji: Ima kara eiga o mi ni ikimasu.
- Sinhala: “දැන් සිට චිත්‍රපටයක් බලන්න යනවා.”
Summary
から (kara)
- හේතුවක් දැක්වීම,
- ආරම්භක ස්ථානයක් හෝ කාලයක් පෙන්වීම,
- මූලාශ්‍රය හෝ වස්තුවක් දක්වීම සඳහා භාවිතා වේ.
ජපන් භාෂාවේ බොහෝම වැදගත් ව්‍යාකරණ රටාවකි.
Written by : Sameera Ranasinhe
Subscribe To My Newsletter
BE NOTIFIED ABOUT BOOK SIGNING TOUR DATES
Donec fringilla nunc eu turpis dignissim, at euismod sapien tincidunt.