ちゃいけない・じゃいけない (cha ikenai / ja ikenai) නොකළ යුතුයි යන අර්ථය
使い方 භාවිත කරන ආකාරය
Verb |
ちゃだめ ちゃいけない ちゃいけません |
Verb |
じゃダメ じゃいけない じゃいけません |
- ක්‍රියා පදයේ て form, て ඉවත්වේ.
- たべる -> たべて -> たべちゃ – නොකෑ යුතුයි.
- “taberu” -> “tabete” -> “tabe cha”
- て form වෙනුවට で ඇති විට ちゃ – じゃ බවට හැරවේ.
- のむ -> のんで -> のんじゃ – නොබිය යුතූයි.
- “nomu” -> “nonde” -> “nonja”
寝る前にスマホを見ちゃダメよ。
ねるまえにスマホをみちゃだめよ。
නිදා ගැනීමට පෙර දුරකථනය බලන්න එපා.
ここはきけんなので、入っちゃダメだよ。
ここはきけんなので、はいっちゃだめだよ
මේ පැත්ත භයානක නිසා ඇතුල් නොවෙන්න.
やっちゃいけないことをやっちゃった。
නොකල යුතු දෙයක් කලා.
自信をなくしちゃいけません!
じしんをなくしちゃいけません!
ආත්ම ශක්තිය නැති නොකරගත යුතුය.
そんなに授業をさぼっちゃダメよ
そんなにじゅぎょうをさぼっちゃだめよ。
මේ වගේ පංති මගහැරීම නොකල යුතු ය .
彼を信用しちゃいけない。
かれをしにょうしちゃいけない。
ඔහු විශ්වාස නොකළ යුතු යි.
赤信号をむししちゃいけません!
あかしんごうをむししちゃいけません
රතු ලයිට් එක අමතක නොකල යුතුයි.
野菜を食べるまでデザートを食べちゃいけないよ。
やさいをたべるまでデザートをたべちゃいけないよ。
එළවලු කනකන් ඩෙසට් එක නොකෑ යුතුයි.
子どもの前に悪いことばを言っちゃいけません。
こどものまえにわるいことばをいっちゃいけません。
ළමයි ඉදිරිපිට නරක වචන නොකිය යුතුයි.
20歳未満の人はお酒を飲んじゃいけません。
はたちみまんのひとはおさけをのんじゃいけません。
20 ට අඩු අය ඔසකේ පානය නොකල යුතු ය.