*පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගය*

ගෞරවණීය ගුරු හාමුදුරුවන් වහන්ස,


පිරිවෙන් සාමාන්‍ය පෙළ 
 විභාගය ට පෙනි  සිටින 
ගෞරවණීය ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා හා ශිෂ්‍ය දරුවන්  වෙනුවෙන්
  සිංහල විෂය තුළ පවතින බොහෝ ගැටලුවලට මඟ පෙන්වීමක්  ලෙස 

🟣 මුල සිට සරලව
 ව්‍යාකරණ හා සාහිත්‍ය ඇතුළත් කොට
 විෂය නිර්දේශයට අදාල ලෙස  දිවයිනම ආවරණය වන ආකාරයට 

 *මාර්ග ගත* ඔස්සේ 
 ( ^ON LINE* )

  පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ අවුරුදු 23 ක අත්දැකීම් හා පළපුරුද්ද ක්  සහිත විශිෂ්ට  ප්‍රතිඵල ලබා  දුන් 

චතුර සිවප්‍රිය ගුරුතුමා විසින් 

👉 සෑම  බදාදා  දවසකම 
 ප.ව 7.30 සිට 9.30 දක්වා  මෙහෙයවනු ලබයි. 

එබැවින්  ගෞරවණීය ඔබ වහන්සේලාගේ ගෞරවණීය ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා මෙන්ම ආදරණීය ශිෂ්‍ය දරුවන්  හට සිංහල විෂය පිළිබඳ  දැනුම මෙන්ම  අවබෝධය හොඳින් සඵල  කර ගැනීමට එනම්  වඩාත් සාර්ථක කර ගැනීමට මෙම  සිංහල පන්තිය කදිම අවස්ථාවකි.

  2026 .09. 23 දින  ආරම්භ කෙරෙන මෙම මාර්ග ගත සිංහල පන්තිය, 
 සිංහල විෂය ඉතා සරලව හා තේරෙන ලෙසින්  නිසැක "A" සාමාර්ථය සඳහාම  මඟ පෙන්වයි.

මේ හා  සම්බන්ධ වීමට හැකි නම් එය  ජීවිතයේ ලබන වාසනාවකි.

මුල් සති දෙක  

🟣*නොමිලේ*🟣

 ඉගැන්වෙන අතර ඉන් අනතුරුව සෑම මාසකටම රුපියල් 600 ක් වැනි මුදලක් අය කෙරේ.
මේ සඳහා ගෞරවණීය  ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා මෙන්ම ආදරණීය  දරුවන් මේ හා සම්බන්ධ කිරීමට අවස්ථාවක් කර ගන්නේ නම් එය වඩාත් කාලෝචිත මෙන්ම  ඵලදායි වනවා නොඅනුමානය.

මේ පිළිබඳව විමසා බලා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ට මෙන්ම දරුවන් ට යහපතක් සිඳු වේ යැයි සිතේ  නම් මෙම 
*සිංහල පන්තියට සම්බන්ධ කරවන ලෙස*

 ඉතාම කාරුණිකව මෙන්ම ගෞරවයෙන් ඉල්ලා සිටිමි. 

ඒ සඳහා 
👉මාර්ග ගත දුර කථන අංකය. :
👉සම්පූර්ණ නම: 
👉ඉගෙනුම ලබන පිරිවෙණ:
👉පිරිවෙණ අයත් ප්‍රදේශය:
👉ගෞරවණීය කෘත්‍යාධිකාරී 
මහිමිපාණන් වහන්සේ ගේ නම :
👉ගෞරවණීය පරිවේණාධිපති මාහිමි පාණන් වහන්සේ නම :

 සඳහන් කර 
මගේ  WHATSAPP අංකය  (0770530664)
වෙත පෞද්ගලිකව යොමු කරන  ලෙස ඉතාම ගෞරවයෙන් හා කාරුණිකව සිහිපත්   කර සිටිමි 

පනත්තියට සම්බන්ධ වෙලාම  මේ  වෙනස වඩාත් හොඳින් වටහා ගැනීමට පුළුවන් 
වේ යැයි මම හුදෙක් විශ්වාස කරමි. 

මෙයට ආදරණීය, සිංහල සර් .
(චතුර සිවප්‍රිය  ගුරුතුමා )

BA, sp , (sin) peradeniya

 දු :අං : ( 0770530664 )